4 Comments

  1. සොයා දුන් මග පැහැදිලිය. ඉතින් යමි මග අවසන් වනතුරුම.
    🙏🙏🙏

  2. පරම දුර්ලභ මිනිසත් බව ලබා ඇති මිනිසුන් සසර දුකින් මුදවාලීම සදහා පිවිතුරු බුද්ධ දේශනයේ අඩංගු දහම් කරුනු අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන සහතිව දේශනා කරන අරහතුන් වහන්සේගේත්, ඔබ සියලු දෙනාගෙත් කැප කිරිම් තුලින් බොහෝ මිනිසුන් දුකින් මිදී නිදහස් වේවා!!!!

  3. මෙම වෙබ් පිටුව කියවීමට අපහසුය. වචන අපැහැදිලිය. තව තවත් දියුණු කරන්න. සුවපත් වේවා!!!

  4. ටය් කරනවිට වචන කියවිය නොහැකි උවත් පසුව එය කියවිය හැකිය.

Leave a Reply to Sarathchandra Cancel reply

Your email address will not be published. Required fields are marked *