බ්ලොග් සටහන
බ්ලොග් සටහන සිරි සද්දර්මය යනු බුදුන් වහන්සේ වදාල දහමයි. පුද්ගලයෙකුට නිවෙන්නට, නිවනින් සසර කෙලවර කරන්නට, නිබ්බාන වන්නට කියා දුන් දහමයි. එමගින් පුන්‍ය ශක්තිය ඇත්තවුනට සසර කෙළවර කරගැනීමේ හැකියාව ඇත. ඒ මග අනුගමනය කිරීම නොහොත් දම්මානුදම්ම පටිපදාවේ යෙදීම තුලින් සිතේ නිවීම අත්දකින්නේ නම්, තවදුරටත් එහි හැසිරෙන ලෙස කාලාමා සූත්‍රය මගින් බුදුන් වහන්සේ දේශනා කොට ඇත. එනමුත්,…
